කොළඹ නීති විද්‍යාලය අසළ උද්ඝෝෂණයක් මෙහෙයවූ බව කියන සිහල රාවයේ ලේකම් මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද වරෙන්තු නිකුත් කළේය.
අධිකරණ නොතීසි නොතැකීම ඊට හේතුවයි.