ශ්‍රි ලංකාවට එරෙහිව ඇමරිකාව ඇතුළු බටහිර රටවලින් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරන යෝජනාවට එරෙහිව පන්දහසක් පමණ යුරෝපයේ ශ්‍රී ලාංකිකයෝ ස්විට්සර්ලන්තයේ ජිනිවා නුවර අද දැවන්ත උද්ඝෝෂණයක් පැවත්වූහ. ඉතාලියෙන් බස් 50කින් ශ්‍රී ලංකිකයෝ එහි ගියහ. ශ්‍රී ලංකාවේ සමගියට හා සංහිඳිවාට බාධා නොකරන ලෙස ඉල්ලන පෙත්සමක් ද එක්සත් ජාතින්ගේ සංවිධානයට බාරදුන් බව එහි ශ්‍රී ලංකික ප්‍රකාශකයෙක් කියයි.
.jpg)

