දුරකතන සමාගමක දැන්වීම් පුවරුවක් ඔසවද්දී විදුලි රැහැනක වැදීමෙන් නුගේගොඩ දී 24 හැවිරිදි තරුණයෙක් මරුමුවට පත් විය.
තවත් පුද්ගලයෙක් දැඩි සත්කාර ඒකකයට ඇතුළු කරනු ලැබ සිටියි.