( සංකල්ප පේමදාස බළන්ගොඩ සිට ) බළන්ගොඩ නගර සභාවෙන් කඩකුලී හා වරිපනම් බදු අයකිරීමේ ජංගම සේවාව ලබන සඳුදා (9) මිරිස්ව
දියත
ලසන්ත ඝාතනයේ සැකකාර හිටපු සෙබළා මුදා හරි
සන්ඩේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටි නුවරඑළියේ එච්.ඒ. ජේසුදාසන් හි
සෙල්ලම් කරත්තේ රෝහලට පාර කපයි
පුංචි පුතා ද ඔහුට අලුතෙන් ගත් සෙල්ලම් කරත්තය ද රැගෙන ගුරුයුවළක් යතුරු පැදියෙන් යද්දී සෙල්ලම් කරත්තය සයිකල් රෝද
මිනිහෙක් ගිනි තබාගනි
ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ කමිටු කාර්යාලයය ඉදිරිපිට දී මිනිහෙක් සිරුර
සබරගමුවෙන් නවසියයක් උපාධි ලබති
ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයයේ 15 වැනි උපාධි ප්රදානෝත්සවය අදයි. කෘෂි විද්‍යා, ව්‍යවහාරික විද්‍යා, කළ
අයි.පී. පී සිට ගහලා
මරදාන පොලිසියේ නිල නිවාසයට රාත්රියේදී යමින් සිටි පොලිස් පරීක්ෂකයකු පොලිසියේ ප්‍රධාන දොරටුවේ මුරට සිටි කොස්
හිටපු සෙබළා කඩ කඩා තිස්ලක්ෂයක් හොයයි
කොළඹ කොටුවේ හා මහරගම කඩසාප්පු රාත්‍රි කාලයේ කඩා රුපියල් තිස් ලක්ෂයකට අධික රත්‍රං, විදුලි උපකරණ, සුවඳ විලවුන් හ
ප්‍රදීප් කාරියවසම්ගේ විරෝධය ඉවතට
ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති වශයෙන් ක්රියාකරද්දී ෆිනෑන්ස් සමාගමේ කොටස් මිලට ගැනීමෙන් රුපියල් කෝටි 39ක
නිවිතිගල කැලෙන් පැරැණි ආරාමයක්?
නිවිතිගල එරබද්දේ මාරපන වත්තේ වන රොදකින් ක්රිස්තුපුර්ව පළමුවැනි හෝ දෙවැනි සියවසට අයත් බව කියන ශිලා ලේඛනයක් හම
යාපනයේ බීට් දඹුල්ලේ කුණු කොල්ලයට
යාපනයේ බීට් රූට් කිලෝවක තොග මිල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අද රුපියල් 8 -10 අතර විය. කිලෝ මීටර් 265ක් ගෙවා දඹුලු අවුත
ඡන්ද දායකයා පණපිටින් මරණ ලැයිස්තුවට
මාතලේ උකුවෙල පොසිලෙන් පෙදෙස හතර, ඒ දරන නිවසේ සිරිල් ජූසේ මහතා (56) මධ්‍යම පළාතේ ඡන්ද දායකයෙකි. ඒත් ඔහුට සැප්තැ
ඉතාලි ගුවන් ටිකට් මගඩියට තවත් අය අසුවේ
රෝමයේ ගුවන් ටිකට් අලෙවි ආයතනයකින් මිලදි ගත් ශ්‍රි ලංකන් ගුවන් සේවයේ ගුවන් ටිකට් පත් වලින් ශ්‍රී ලංකාවට යෑමට ආ &
ලංකාවේ දෙන්නෙක් නවසීලන්ත හිරේට
පෙම් පටළැවිල්ලක් මුල්කරගෙන කාන්තාවකගේ ගෙල සහ පපුව පෙදෙස දරුණු ලෙස තුවාලකර මරා දැමු ශ්‍රී ලාංකිකයින්
කොස්තාපල්ට පිහි පාර
මුර සංචාරයේ යමින් සිටි පොද්දල පොලිසියේ කොස්තාපල්වරයෙකුට පොද්දලදී පිහියෙන් ඇන ඇතැයි පොලීසිය කියයි. කොස්තාප
ලක් සිත්තරා පැරීසිය වර්ණවත් කරයි
දශක තුනකට ආසන්න කාලයක් පැරීසියේ ජීවත්වන පේ‍්‍රමරත්න මල්ලවආරච්චි දක්ෂ චිත්‍ර ශිල්පියාගේ චිත්‍ර ප්&zwj
සන්ධාන නාගරික මන්ත්‍රීත් යළී රිමාන්ඩ්
කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ අවන්හල් හිමියකුට පහර දී තුවාල කළැයි පෑලියගොඩ නගරසභා මන්ත්‍රී ශාමිල් සඳරුවන්, ග
වික්‍රමතුංග අනුස්මරණ දෙසුම ටොරෙන්ටෝ නුවරදී
සන්ඩේ ලීඩර් හිටපු කර්තෘ හා ටයිම් සඟරාවේ වාර්තාකරු ලසන්ත වික්‍රමතුංග අනුස්මරණ දේශනය ලබන 21වැනිදා කැනඩාවේ
‘ළමා නිවාස පාලක අල්ලනු‘
ළමා නිවාසයක දරුවන් දෙදෙනකු අපයෝජනයට ලක් කළැයි කියන හා ළමයින් හත් දෙනකුට පහරදුන්නැයි කියන කළමණාකරුවකු අත්අඩංගු
මහැදුරු හිමි නමට ඇප
කැලණිය අධ්‍යාපන කාර්යාලයයට අයත් ගොඩනැඟිල්ලකට බලෙන් ඇතුළු වී අලාභ හානි කළැයි කැලණිය විශ්ව විද්‍යාලයයේ බෞද්ධහ
‘පොලිස් මුදලාලිට‘ නිධාන විකුණන්න ගිහින් කූඩුවේ
නිධනයකින් ලැබුණු බව කියන දඹ රන් බුදුපිළිමයක් රුපියල් කෝටි එකහමාරකට පමණ විකිණිමට යද්දී එක් පුද්ගලයකු සැකපිට
දයා ගමගේට එරෙහි නඩුව විසි වේ
අම්පාර නගරයේ අනවසර ඉඳි කිරීමක් කළැයි නාගරික සංවර්ධන අධිකාරීය දයා ඇපරල් ආයතනයට එරෙහිව පවරා තිබු නඩුවේ පැ
පැරිස් ගණ දෙවි පෙරහරට මහ සෙනඟ
හින්දු භක්තිකයන්ගේ ගෞරවාදරයට හා පුජනීයත්වයට පත් ගණ දෙවියන් උදෙසා සිදු කරන විශේෂ ගණ දෙවි පෙරහර 18 වැනි වසරටත් ම
අලියාට බය වී වාහන දෙකක් හැපේ
වැල්ලවාය මොණරාගල ආනපල්ලමදී මහ පාරේ සිටි වල් අලියකු දැක කලබල වු වෑන් හා ජිප් රියදුරන් දෙදෙනකුගේ වාහන එකට ගැටී
ආන්නද ජනක නොවන වැඩක් කරයි
ලබන වසරෙදී දරුවකු පාසලට ඇතුළු කරලීම සදහා මවකගෙන් ලිංගික අල්ලසක් ගැනීමට තැත් කළැයි සැකපිට කොට්ටාව ආනන්ද විදු
මවත් දුවත් මරා දාලා?
වැල්ලවාය කුඩාඔය විසි හයේ කණුව ප්‍රදේශයේ මවකගේ (85) හා දියණියකගේ (55) මළ සිරුරු දෙකක් නිවසේදී සොයා ගත් බව පොලීසිය කිය
කොටි නඩු විභාගයට අපුරේ වෙනම උසාවියක්
මානව හිමිකම් සුරක්ෂිත කිරීමේ ප්රඥප්තිය හා උගත් පාඩම් හා සංහිදියා කොමිසම ඇති කළේ අන්තර්ජාතික බලපෑම් නිසා
නැගෙනහිර කලාප ජංගම සේවය සිකුරාදා
සෞදි අරාබියේ නැගෙනහිර කලාපයේ තානාපති ජංගම සේවාව හෙට (06) සිකුරාදා දමාම් කොබාර් අධිවේගී මාර්ගයේ ඇස්ටුන්
ලක්ෂ 22 ක රන් මල්ලෙන් එළියට
රුපියල් විසි දෙලක්ෂ හැටදහසක් වටිනා රන් කැබලි හතරක් ගමන් මල්ලක සගවාගෙන සිංගප්පුරුව බලා යාමට උත්සහ කළ ශ්
ඇවිදින්න බැරි හේතුව රේගුව සොයා ගනී
රුපියල් විසි හත් ලක්ෂ පනස් දහසක් වටිනා රන් කැබලි හයක් ගුද මාර්ගයේ සගවාගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට පැමි
බිරිය මරා පෝරකයට යයි
සිය බිරිය පුළුස්සා මරා දැමු සැමියකුට පානදුර මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය අද (05) මරණ දඩුවම න

