තමා උතුරු පළාත් සභාවේ ලේකම් පදවියෙන් ඉවත් කිරීමට උතුරු පළාත් මහ ඇමැති සීවී විග්නේෂ්වරන් මහතා කටයුතු කිරීම නිසා නිසා තම මුලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි උතුරුපළාත් සභා ප්‍රධාන ලේකම් විජය ලක්ෂ්මී රමේෂ් මහත්මිය අද ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළාය.
ලබන 24 වැනිදා එය සලකා බැලීමට නියමිතය.

