ත්‍රීරෝද රියේ නළාව හඬවා කොළඹ කොටුව උසාවියේ වැඩට බාධා කළ දෙහිවල ත්‍රිරෝද රියදුරු මොහොමඩ් හනිෆාට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා රුපියල් 500ක දඩ නියම කළේය.
උසාවියට අපහාස කිරීමේ වරදට ඔහු වැරදිකරු විය.