වටරවුම් මඟේ සේවකයොත් මඟේ


කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ දී පසුගිය දා හදිසි අනතුරින් මිය ගිය කම්කරුවන් තුන්දෙනා වෙනුවෙන් සාධාරණයක් ඉටු කරන්නැයි ඉල්ලා එම මාර්ගයේ වැඩ කරන කම්කරුවෝ වැඩ නවත්වා විරෝධතාවක් පැවැත්වූහ.

එහි සේවකයන්ගේ දුක්ගැණවිල්ල වනුයේ අවම පහසුකම්වත් තමනට නැති බවයි.