වැට පනින ධීවරයින්ට දඩ


ජාත්‍යන්තර නතී උල්ලංඝනය කර වෙනත් රාජ්‍ය ආයතනවල මුහුදු සීමා වලට ඇතුළු වී අත්අඩංගුවට පත්වන  ශ්‍රී ලාංකික  ධීවරයින්ට  දඩ ගැසීමේ  නව වැඩ පිළිවෙලළක් ක්‍රියාත්මක කර  ඇතැයි ධීවර  අමාත්‍යංශය පවසයි.

මෙරට ධීවරයන් ඉන්දීය මුහුදු සීමාවට ඇතුළු වීම වැළැක්වීම  මෙහි අරමුණයි.