මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට අද (20) පස්වරුවේ තරමක වැසි ලැබීමත් සමග මාර්ගයන් හි දඩි මීදුම් ගලා තිබිණි. රියැදුරෝද ඉන් දැඩි අපහසුතාවට පත්වූහ. හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල සිට හැටන් දක්වාත් හැටන් සිට තලවාකැලේ දක්වාත් මෙම මීදුම් දැඩි ලෙස දක්නට ලැබිණි.

