ඈමරිකාවේ විසු දරුණුතම මිනිස් ඝාතකයින් දස දෙනෙකු පිලිබදව වර්තාමය වෑඩසටහනක් නිමාණය කිරිමට මිලානෝ නුවර ශ්‍රි ලාංකික තරුණයෝ පිරිසක් සැරැසෙති.
කොටස් දෙකකට නිර්මාණය කළ වර්තාමය වැඩසටහනින් පළමු කොටස 1920/70/80/90 වෑනි කාලසිමාවන්හි ඈමරිකාවේ විසු දරුණුතම ඝාතකයින් පස් දෙනෙකුගේ තොරතුරු හා ඔවුන්ට අත්වු ඉරනම පිලිබදව විස්තර කෙරෙන අතර දෙවැනි කොටසටද කාන්තාවන් තිදෙනෙකු හා පිරිමින් දෙදෙනෙකු අමානුෂික මිනිස් ඝාතනයන්ට සම්බන්ධ වු හැටි පැහැදිලි කරන බව එම තරුණයින් පිරිස කියයි.
මේ ආකාරයට ඔවුන් නිර්මාණය කරන ඉතිහාසය,සමාජ සංස්කෘතික වෑඩසටහන් යු ටියුබ් මාධ්‍යට එක්කර එය ප්‍රචාරය කිරිමට ලංකාදිප එසෑණ වෙබ් පුවත් පතට ලබා දෙන බව මිලානෝ නුවර හර්ශණ කාරියවසම් ,බෘනෝ දිවාකර හා සිතුමිණි රුවන්තිකා කියති. මෙහි ප්‍රධාන අනුග්‍රහය තුවාන් නසිර් මහතාගෙනි.
http://www.youtube.com/

