විල්පත්තු වනෝද්‍යානයේ උතුරු අබේභූමියේ මොල්ලිකුලමේ කැළය කපා පවුල් 300ක් පමණ කූඩාරම් ගසාගෙන සිටිතියි වනජීවී ආරංචි කියයි.
රජයට සම්බන්ධ ප්‍රබල දේශපාලනඥයකු මෙම අනවසර අල්ලා ගැනීම පිටුපස සිටින බව වාර්තා වේ.
මෙම අනවසර ඉඩම් කොල්ලය සිදුවනුයේ විල්පත්තුවේ මන්නාරම මායිමේය.

