රත්ගම පල්ලියපිටිය පර්යන්ත රෝහලට නව වාට්ටු සංකිර්ණයක් ඉදිකිරීමට ධානපති ව්‍යාපාරිකයකු වූ එස්.කේ.සෝමරත්න මහතා රුපියල් කෝටියක මුදලක් පරිත්‍යාග කර ඇත. ඇ
දන් විස්සකින් සමන්විත නවීන පහසුකම් වලින් යුතු මේ දෙමහල් වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් දැන් සිදුවෙමින් පවතී. රත්ගම ප්‍රාදේශීය සභාවේ උප සභාපති ආරියවංශ සම්මු මහතාගේ ඉල්ලීමකට අනුව මේ පරිත්‍යාගය සිදුකැර ඇත.




