කොළඹ හා ඒ අවට තදාසන්න ප්‍රදේශවල අයාලේ සැරිසරන බල්ලන්ට සුබසාධන මධ්‍යස්ථානයක් පිහිටුවීමට කොළඹ මහ නගර සභාව සැරසෙයි.
කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය පැවසුයේ අයාලේ යන බල්ලන් 3000ක් පමණ කොළඹ නගර සභා සීමාවේ සිටින බවයි.