‘මම මාවනැල්ලට එන විට පොලිසියේ ලොක්කා වාහන දෙකක් අරගෙන තිබුණා. එම වාහන දෙකට ෆිනෑන්ස් ගෙව්වේ කසිප්පු මුදලාලීලා.
දියත
කාලගුණේ අනතුරු අඟවයි
අද (03) පස්වරු 5.30 සිට ඉදිරි පැය 12 දක්වා තද සුළං සහ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික ව
වැරදි සුන්නතින් වෙදා පොලිසියට
වැල්ලම්පිටිය මීතොටමුල්ලේ මාස තුනක දරුවකුගේ ජනනේන්ද්‍රය අවිදිමත් ලෙස සුන්නත් කිරීමෙන් දරුවාගේ මරණය සිදු කළැය
සම සුව සිසුහු දිනති
සම සෞඛ්‍ය උපාධි අපේක්ෂයන්ට අවශ්‍ය නම් වසර හතරක කාල සිමාවකින් සිය උපාධි පාඨමාලාව සම්පූර්ණ කර ගැනීමට අවස්ථාව සල
එස් ඩී බණ්ඩාරනායක අභාවප්‍රාප්ත වෙයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හා චීනයේ හිතවතකු වූ එස් ඩී බණ්ඩාරනායක (98) මහතා අභවප්‍රාප්ත විය. ඔහු ශ්‍ර
උපාධි අපේක්ෂිකාවගේ මවගෙනුත් යළි ප්‍රශ්න කරයි
සිය සහෝදරයාගේ විවාහ මංගල්‍යය දා රාත්‍රී ඝාතනය කැරුණු මාතලේ වරාපිටියේ ලලනි නදීශා උපාධි අපේක්ෂිකාවගේ මරණය සම්
ක්‍රෙඩිට් කාඩ් සල්ලි හොරු හතර දෙනෙක් සැකපිට
ප්‍රංශය, කැනඩාව ආදී රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ක්‍රෙඩිට් කාඩ්පත් ශ්‍රී ලංකාවේ දී හොරට හදා බැංකු ටෙලර් යන්
දෙවරක් බැරි වූ ජල පනත වයඹ සභාව සම්මත කරයි
සිව් වැනි හා පස් වැනි පළාත් සභාවල දී සම්මත කර ගත නොහැකි වූ වයඹ පළාත් වාරිමාර්ග ප්රඥප්තිය අද වයඹ පළාත් සභාවේ දී ව
ආසියා රටවල් නවයක් පැරිසියේ වෙසක් සමරයි
ජාත්‍යන්තර වෙසක් දිනය නිමිත්තෙන් පැරිසියේ යුනෙස්කෝ මූලස්ථානයේ දී විශේෂ දහම් වැඩ සටහන් ඇතුළත් වෙසක් උත්සවයක් &
ගංවතුරෙනුත් පල්ලමක්
බණ්ඩාරගම උයන්වත්ත වැව පිටාර ගැලීමත් සමඟ දහසක් පමණ දෙනා ලේසියෙන් මාළු අල්ලා ගැනීමට එහි පොරකති. කැටලා නම් මාළු
සරසවි ඇදුරෝ වැස්සෙත් වීදි බසිති
පර්යේෂණ දීමා වැඩි කරන ලෙසත්, සිසු මර්දනය නතර කරන ලෙසත් ඉල්ලමින් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අ
ගිං ගඟත් පිටාර ගලයි
වැලිවිටිය, දිවිතුර, බද්දේගම, නෙළුව, ඇල්පිටිය, අක්මීමන, නියාගම හා නාගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ගිංගඟ ආශ්
ජාතික ගැටලුවට මුස්ලිම් නියෝජනයක් ඉල්ලයි
ජාතික ගැටලුව විසඳීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සාමාජිකයන්ගේ සංයුතිය වෙනස්
අලියා කුලප්පුවුණොත් අලි ජරමරයක්
බෙලිඅත්ත කහවත්තේ පාසල අසළ අක්කර කාලක පමණ ළඳු කැලෑවක සිටින වල් අලියා බැලීමට විශාල පිරිසක් අවට රැස්ව සිටින බවත් ඔ
වැව් සොරොව්ව ලොරියක් තල්ලු කරයි
බණ්ඩාරගම උයන්වත්ත වැවේ සොරව්ව අසළ නවතා තිබූ ලොරියක් සොරව්වේ ජල පහරට අසුවී මීටර 200ක් පමණ ගසාගෙන ගියේය. අන්තිමේ
ඇමැති ගේ ළඟ පාරෙත් කාපට් පතුරු පිටින් ගැළවේ
මතුගම හොරවල පැලවත්ත පාර මාස තුනකට පමණ පෙර කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කළ නමුත් සඳුදා (2) වැස්සෙන් හා කාපට් ගැලවී ප
රුහුණ දින නියමයක් නැතිව වහයි
රුහුණ විශ්ව විද්‍යාලයයේ වැල්ලමඩම පරිශ්‍රය දින නියමයක් නැතිව අද සිට වසා එය සිසුන්ට තහනම් කළාපයක් බවට පත් කර ඇත.
ස්ටෙම් සෙල් ප්‍රතිකාරය ලංකාවටත්
ශරීරය අවදානමකට පත් කරවන හදවත, මධ්‍යම ස්නායු පද්ධතිය වැඩි ඉන්ද්‍රියන්ට ස්ටෙම් සෙල්ස් (මූලික සෛල) භාවිත කර එම ඉන්
පාසලේ දී සිරස නැති වැඩක් කරලා
කොළඹ අශෝක විද්‍යාලයයේ පරිපාලනයට එරෙහිව පැවැති උද්ඝෝෂණයක් වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදියකුට එම විරෝධය නිම වීම
කන්ද අක්කයි නංගියි බිලි ගනියි
පස් කන්දක් නාය යෑමෙන් බලංගොඩ වලේබොඩ සහෝදරියන් දෙදෙනකු මිය ගිය බව පොලිසිය කියයි. මව තුවාල ලබා රෝහල් ගත කර ඇත.
කොරේ පිටට මරේ
වළල්ලාවිට මාකලන්ද විදුහලට අද අකුණක් වැදීමෙන් ළමයින් දෙදෙනකු සහ ගුරුවරියක රෝහල් ගත කළ බවත්, කම්පනයට පත් වූ ළමයින
වලහා පලු කන්න ගස් නඟී
විල්පත්තු ජාතික වනෝද්‍යානයේ මරඳන්මඩුව කලාපයේ පලු ගසක් මතට නැඟ සිටි වලහෙකි. පලු ගෙඩි වලහාගේ ප්‍රියතම ආහාරය
බැලූ බැල්මට
සූරියවැව දී බසයක් හා යතුරුපැදියක් ගැටිමෙන් 27 හැවිරිදි තරුණයකු මියගොස් ඇතැයි පොලීසිය කියයි. හෙරොයින් කුඩු
හංවැල්ලටත් ගංවතුර
විසි හතර පැයක වැසි සමග පාදුක්ක, ඉංගිරිය, හංවැල්ලේ ප්‍රධාන මාර්ග රැසක්ම ගංවතුරෙන් යට විය.
කිරි පිටි බද්ද 25කින් නඟී
කිලෝ ග්‍රෑමයක ආනයන කිරිපිටි බද්ද රුපියල් රුපියල් 25කින් වැඩි කළ බව රජය කියයි. මේ අනුව අනුව රුපියල් 57ක් වූ කිරි
පාසල් 150ක් අදත් වැසේ
මතුගම සහ හොරණ පාසල් 150ක් අදත් වසන බව අධ්‍යාපන නිලධරයෝ කියති. බදාදාත් (03)කාලගුණය අයහපත් වුවහොත් එදින ද පාසල් වසන
වැටුණු ගහ බලන්න ගිහින් ළමයා යන්නම යයි
ගංවතුරට කඩා වැටුණු ගසක් බැලීමට ගිය ළමයකු තාප්පයක් කඩා වැටී මිය ගිය බව ඇහැලියගොඩ පොලිසිය කියයි.
අද කාලගුණය (ජුනි 03)
දිවයින ආසන්නයේ පවතින වායුගෝලයේ කැළබිලි තත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ පළාත් වල සහ අවට මුහුදු ප්‍රදේශ වල වැසි ස
බූන්දල අලියා බෙලිඅත්ත ඉස්කෝලෙ යයි
බූන්දල සිට සඳුදා තංගල්ලේ නෙටොල්පිටිය දක්වා පැමිණ සිටි වල් අලියා දැන් බෙලිඅත්ත මහා විද්‍යාලය පිටුපස සිටින බව ව
කළුතර සහන දිගටම
කළුතර දිස්ත්‍රික්කයේ ගංවතුර ආපදාවන්ට පත්වුවන්ට සියළු සහන කටයුතු දිගටම සිදුකරන බව කළුතර මහ දිසාපති යු.ඩී.සී ජය

