කන්ද අක්කයි නංගියි බිලි ගනියි


පස් කන්දක් නාය යෑමෙන් බලංගොඩ වලේබොඩ සහෝදරියන් දෙදෙනකු මිය ගිය බව පොලිසිය කියයි.

මව තුවාල ලබා රෝහල් ගත කර ඇත.