මතුගම සහ හොරණ පාසල් 150ක් අදත් වසන බව අධ්‍යාපන නිලධරයෝ කියති.
බදාදාත් (03)කාලගුණය අයහපත් වුවහොත් එදින ද පාසල් වසන බව ඔවුහු පවසති.