වළල්ලාවිට මාකලන්ද විදුහලට අද අකුණක් වැදීමෙන් ළමයින් දෙදෙනකු සහ ගුරුවරියක රෝහල් ගත කළ බවත්, කම්පනයට පත් වූ ළමයින් 20 දෙනකු ප්‍රථමාධාරවලින් පසු යථා තත්ත්වයට වුණු බව ද ගුරුවරු කියති.