සරසවි ඇදුරෝ වැස්සෙත් වීදි බසිති


පර්යේෂණ දීමා වැඩි කරන ලෙසත්, සිසු මර්දනය නතර කරන ලෙසත් ඉල්ලමින් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අද කොළඹ තුම්මුල්ල මංසංදියේ දී විරෝධතාවක් පැවැත්වීය.

අයහපත් කාලගුණය ද නොතකා ඔවුහු ඉල්ලීම් හයක් මුල්කරගෙන වීදි බැස සිටියහ.