කිරි පිටි බද්ද 25කින් නඟී


කිලෝ ග්‍රෑමයක ආනයන කිරිපිටි බද්ද රුපියල් රුපියල් 25කින් වැඩි කළ බව රජය කියයි.

මේ අනුව අනුව රුපියල් 57ක් වූ කිරිපිටි බද්ද දැන් රුපියල් 82කි.

ලෝක වෙළෙඳ පොළේ කිරිපිටි මිල අඩු වී ඇතත් කිරිපිටි සමාගම් මෙම වාසිය පාරිභෝගිකයාට මෙතෙක් ලබා දී නැත.