කළුතර දිස්ත්‍රික්කයේ ගංවතුර ආපදාවන්ට පත්වුවන්ට සියළු සහන කටයුතු දිගටම සිදුකරන බව කළුතර මහ දිසාපති යු.ඩී.සී ජයලාල් මහතා කියයි.
ස්වේච්ඡා සංවිධාන, දිසාපති කාර්යාල නිලධාරීන් සහ හමුදාව එක්ව සහන කටයුතු සිදු කරන බවත් ඔහු කීවේය.