වලහා පලු කන්න ගස් නඟී


විල්පත්තු ජාතික වනෝද්‍යානයේ මරඳන්මඩුව කලාපයේ පලු ගසක් මතට නැඟ සිටි වලහෙකි.

පලු ගෙඩි වලහාගේ ප්‍රියතම ආහාරයකි.