- සූරියවැව දී බසයක් හා යතුරුපැදියක් ගැටිමෙන් 27 හැවිරිදි තරුණයකු මියගොස් ඇතැයි පොලීසිය කියයි.
- හෙරොයින් කුඩු ග්‍රෑම් දෙකක් හා මිලි ග්‍රෑම් 900ක් සමග වැලිකඩ අරුණෝදය මාවතේ දී පුද්ගලයෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටියි.
- අනුරාධපුර නුවර වැවේ දිය නෑමට ගිය පාසල් සිසුවකු අතුරුදන්ව ඇතැයි පොලීසිය කියයි.
- අනුරාධපුරයේ ජයන්ති මාවතේ දී යතුරුපැදියක් විදුලි කණුවක වැදීමෙන් 38 හැවිරිදි පුද්ගලයෙක් මිය ගියේය.

