හක්මන කෝංගල 16 හැවිරිදි සිසුවියක මත් වී රෝහල් ගත කරනු ලැබ සිටියි. ඇය කියා ඇත්තේ එළවළු රොටියක් කෑ කඩයක සේවකයකු ද
දියත
දාසයේ දී මවක වෙයි
පාසල් ගොස් ගෙදර පැමිණි 16 හැවිරිදි දැරියක දරුවකු බිහි කළ බව හසලක පොලිසිය කියයි. ඇය මුලින්ම බාප්පා අතින් කෙළෙසී
වරල්ල තේ කිලෝවෙන් වාර්තාවක් තියයි
වරල්ල යෝල්ටා තේ කම්හල මැයි 20,21 වෙන්දේසියට ඉදිරිපත් කළ එෆ් බී ඕ පී එෆ් - එක්ස් එස් පී වර්ගයට අයත් තේ කිල
සුළඟ පෝද්දල ගෙවල් 20ක වහළ කඩයි
පෝද්දල හා මීපාවල එක් පෙදෙසකට පමණක් බලපෑ දැඩි සුළඟින් නිවෙස් දෙකක් සම්පූර්ණයෙන් ම කැඩී ගොස් මිපාවල මහා විද්‍යා
කන්නත් නෑ : බොන්නත් නෑ
කලකින් වැසි නොලැබුණු කැබිතිගොල්ලෑව, යකාවැව හා හල්මිල්ලවැව ගංවල ජනයා ජල හා ආහාර හිගයකට මුහුණපා සිටී. මීට අට වස
ලක්ෂ 23 ක රන් කැබලි එළියට
රුපියල් විසිතුන් ලක්ෂ හැත්තෑ හය දහසක් වටිනා රන් කැබලි දෙකක් තම ගුද මාර්ගයේ සගවාගෙන තායිලන්තයේ බැංකොක් නුවර ස
උද්ඝෝෂණයෙන් පස්සේ ප්‍රා සභා උප සභාපති මුදා හරී
තබ්බෝව අභය භූමියෙන් අනවසරයෙන් වැලි ට්‍රැක්ටරයක් ගෙන ආ බව කියන කළුවරගස්වැව ප්‍රාදේශීය සභාවේ උප සභාපති චමින්ද
නයි නළඟනට පුතෙක්
කොල්ලුපිටිය ක්ලියෝ පැට්රා රාත්‍රී සමාජ ශාලාවේ නළඟනක වූ දන්තුරේ නිරෝෂා විමලරත්න (ඩිලානි) අද අලුයම සිය කුළුඳුල
කතක මරා කතක රෝහල් යවයි
පිළියන්දල මාකන්දන ගෙදරකට කඩා වැදුණු පුද්ගලයකු එක් කතක් ගෙල කපා මරා අනෙක් කතට බරපතල තුවාල කැර ඇතැයි පොලීසිය කියය
චීන හිතවතා සමුගනී
ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ අවංක දේශපාලඥයෙකු වූ එස්.ඩී බණ්ඩාරනායක මහතාගේ අවසන් කටුයුතු යක්කල චන්ද්රෝති
පානදුර දී වාහන හතරක් එකට ගැටේ
පානදුර මහබෙල්ලන හන්දිය ආසන්නයේදී වෑන් රථයක් මෝටර් රථ දෙකක් සහ ත්‍රිරෝද රියක් ගැටමෙන් බිළිදකු සහ මවක තුවාල
නිදන් හොයන්න නිවසේ වළක් කපලා
දඹුල්ල හීන්මොරගොල්ලේ නිවෙසක් තුළ නිදන් හෑරු එකම පවුලේ හතර දෙනෙක් දඹුල්ල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු
අනංගයාට මහියංගනයෙන් පනින්න බැරිවෙයි
විවිධ නම් වලින් පෙනී සිටිමින් විවාහයන් 11ක් හා විවිධ ආයතන හා පුද්ගලයින්ගෙන් රුපියල් ලක්ෂ ගණනක් මුදල් වංචා කළ පුද
මරුවා ත්‍රිරෝද රියෙන් එයි
බිබිල වෑගම දී බසයක් හා ත්‍රිරෝද රියක් මුහුණට මුහුණ ගැටීමෙන් 23 හැවිරිදි තරුණයකු මියගොස් තවත් අයකු තුවාල ලබා ඇතැ
පොසොන් සමරන්න ලන්ඩනයත් සූදානම්
පොසොන් පොහෝය නිමිත්තෙන් මෙම 15 වැනි ඉරුදින වොට්ෆර්ඩ් නගරයේ වුඩ්සයිඩ් ප්‍රජා ශාලාවේදී සවස 5 සිට රාත්‍රී 10.30 දක්වා
කුඩු මුදලාලි පොලිසියට කොකො පෙන්නයි
මීගොඩ නිවසක හෙරොයින් කුඩු පැකට් කරමින් සිටි පුද්ගලයකු පොලිසිය දෙසට දෙවරක් වෙඩි තබා පැන ගොස් ඇතැයි පොලිසිය කියය
මගමරු පානදුරෙත් වැඩ
පානදුර බස් නැවතුම්පොළේ සිටි මගියකු බසයකට යට වී මිය ගිය බව පොලිසිය කියයි.
යකඩ යකා අළියාට වින කටී
මාගම්පිටියේ දී අලියකු දුම්රියේ ගැටී මිය ගිය බව ප්‍රදේශවාසීහු කියති. මියගිය අලියාට වයස අවුරුදු 40ක් පමණ වන බවත් ප
ඇගළුම් සේවිකාව මග මරුට
ඇගළුම් සේවිකාවක(50) බණ්ඩාරගම රයිගම බස් නැවතුම්පලක සිටියදී ලොරියක හැපී මිය ගිය බව පොලීසිය කියයි. ලොරිය බස් නැවත
ප්‍රාදේශීය උප සභාපති පී.සී ට ගහලා
අනවසරයෙන් ගෙන ගිය වැලි ට්‍රැක්ටරයක් වැටලීමට ගිය පොලිස් කොස්තාපල්වරයෙකුට පහර දුන්නැයි සැකපිට කරුවලගස්වැව ප්&zw
අසෝක දිසාපාමොක් ගැන වාර්තාවක් ඉල්ලයි
මරදාන අසෝක විද්‍යාලයයට විදුහල්පතිවරයකු පත් කිරීමේ දී නීත්‍යනුකූලව, නිවැරදි ක්‍රමවේදය අනුගමනය කරමින් සුදුස
නයි නළඟනගේ බබා පමාවේ
කොල්ලුපිටිය ක්ලියෝ පැට්රා සමාජ ශාලාවේ නළඟනක වූ දන්තුරේ නිරෝෂා විමලරත්න (ඩිලානි) සාමාන්‍ය දරු ප්‍රසුතියක් ස
තිස්ස පොසොන් පෙරහර පොසොන් පෝදා
තිස්සමහාරාම පොසොන් පෙරහර දින තුනක් තිස්සේ පැවැත්වීමට නියමිතය. අවසන් පෙරහර පෝදා (12) වීදි සංචාරය කරයි. රුහුණ
හිරෙන් පැන යළි හිරේටම
පොළොන්නරුව අධිකරණයෙන් බන්ධනාගාර ගත කර සිටියදී මෙයට දින පහළොවකට පමණ පෙර සිරෙන් පැන අකුරණ කුරුඳුගහඇල බිරිඳග
ලංගම අධ්යක්ෂ මණ්ඩලයට වරෙන්තු
ලංගම සේවකයන් 540 දෙනකු වෙනුවෙන් සේවක අර්ථසාධක අරමුදලට ගෙවිය යුතු රුපියල් තිස් කෝටියකට ආසන්න මුදලක් ගෙවීම පැහැර හ
ලක් ව්‍යාපාරිකයා නිදහස්
ඉතාලියේ පවියා නගරයේ ලාංකික ව්‍යාපාරික නාමල් තිමති ට (40) විරුද්ධව ලාංකික කාන්තාවක (30) විසින් පැවැරුණු නඩුවකින් පව
ගැහැණියක පොලිසියෙදි හාමුදුරුවන්ට ගහයි
අනුරාධපුර පොලිසියේ සුළු පැමිණිලි අංශයේ පැමිණිල්ලක් විභාග කරද්දී හිමි නමකට පහර දුන් ගැහැණියක අත්අඩංගුවට ගෙන හි
විරෝධතා දක්වන්න හිටපු අගවිනිසුරුට කල් දෙයි
ජාතික සංවර්ධන බැංකුවේ තම පරිගණක බැංකු තොරතුරු බැලීම තහනම් කරමින් කළ නියෝගයට එරෙහිව විරෝධතා දැක්වීමට කොළඹ මහාධ
‘ඡන්ද මැෂිම පුස් කනවා : මැකෝ සල්ලි කනවා‘
ඕනෑම මැතිවරණයක දී ඡන්ද ගණන් කිරීම ආරම්භ කර පැය භාගයෙන් ප්‍රතිඵල කිව හැකි යන්ත්‍රයක් මොරටුව විශ්ව විද්‍යාලයය
හිටපු ප්‍රා මන්ත්‍රී රිමාන්ඩ්
කහතුඩුව කෝරලේ ඉම උත්සව ශාලාවක ඩෙංගු මදුරු සෝදිසියකට ගිය බස්නාහිර ක්ෂණික විහිදුම් බලකායේ පරීක්ෂකයකුට පහරද

