ප්‍රාදේශීය උප සභාපති පී.සී ට ගහලා


අනවසරයෙන් ගෙන ගිය වැලි ට්‍රැක්ටරයක් වැටලීමට ගිය පොලිස් කොස්තාපල්වරයෙකුට පහර දුන්නැයි සැකපිට කරුවලගස්වැව ප්‍රාදේශීය උප සභාපති චමින්ද රුවන්සිරි පෙරේරා පැය 12 ක මෙහෙයුමකින් පසු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.