ගැහැණියක පොලිසියෙදි හාමුදුරුවන්ට ගහයි


අනුරාධපුර පොලිසියේ සුළු පැමිණිලි අංශයේ පැමිණිල්ලක් විභාග කරද්දී හිමි නමකට පහර දුන් ගැහැණියක අත්අඩංගුවට ගෙන හිමිනම රෝහල් ගත කළ බව පොලිසිය කියයි.

ශ්‍රාවස්තිපුර අලුත්වැව බෝධිරුක්ඛාරමයේ සද්ධාරතන හිමි මේ පහර දීමෙන් සුළු තුවාල ලැබීය.

පහර දුන් ගැහැණිය ස්වේච්ඡා සංවිධානයක නිලයක් දරණ බව ද පොලිසිය කියයි.