පිළියන්දල මාකන්දන ගෙදරකට කඩා වැදුණු පුද්ගලයකු එක් කතක් ගෙල කපා මරා අනෙක් කතට බරපතල තුවාල කැර ඇතැයි පොලීසිය කියයි. මිය ගිය හා තුවාල ලැබූ දෙදෙනා ම පෞද්ගලික අංශයේ රැකියා කළහ.