ලංගම සේවකයන් 540 දෙනකු වෙනුවෙන් සේවක අර්ථසාධක අරමුදලට ගෙවිය යුතු රුපියල් තිස් කෝටියකට ආසන්න මුදලක් ගෙවීම පැහැර හැරීම ගැන කරුණු විමසීමට ලංගම අධ්‍යක්ෂ මණ්ඩලය අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන්නැයි වත්තල මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද වරෙන්තු නිකුත් කළාය.
ඔවුන් එම වාරික ගෙවීමට අධිකරණයට නොපැමිණි නිසා එසේ වරෙන්තු නිකුත් කැරිණි.
කම්කරු දෙපාර්තමේන්තුව මේ පැමිණිල්ල ඉදිරිපත් කළේය.

