හිටපු ප්‍රා මන්ත්‍රී රිමාන්ඩ්


කහතුඩුව කෝරලේ ඉම  උත්සව ශාලාවක ඩෙංගු  මදුරු සෝදිසියකට ගිය බස්නාහිර ක්ෂණික විහිදුම් බලකායේ පරීක්ෂකයකුට පහරදුන්නැයි කියන හෝමාගම හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රී ප්‍රියන්ත ජයලත් කැස්බෑව මහේස්ත්‍රත් චමත් මදනායක මහතා විසින්  ලබන 19 තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.