දාසයේ දී මවක වෙයි


පාසල් ගොස් ගෙදර පැමිණි 16 හැවිරිදි දැරියක දරුවකු බිහි කළ බව හසලක පොලිසිය කියයි.

ඇය මුලින්ම බාප්පා අතින් කෙළෙසී ඇති බව පෙනේ යැයි පොලිසිය පවසයි.