දාසයේ දැරියකට තව අකරතැබ්බයක්


හක්මන කෝංගල 16 හැවිරිදි සිසුවියක මත් වී රෝහල් ගත කරනු ලැබ සිටියි.

ඇය කියා ඇත්තේ එළවළු රොටියක් කෑ කඩයක සේවකයකු දුන් බීමක් පානයක කර ඉන් ටිකක් තම බෝතලයට ද දමා ගත් බවයි.