බිබිල වෑගම දී බසයක් හා ත්‍රිරෝද රියක් මුහුණට මුහුණ ගැටීමෙන් 23 හැවිරිදි තරුණයකු මියගොස් තවත් අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි
ඇඹිලිපිටියේ මංගල උත්සවයකට සහභාගී වී ආපසු යමින් සිටි බසයක් මෙසේ අනතුරට ලක්වී ඇත.