දඹුල්ල හීන්මොරගොල්ලේ නිවෙසක් තුළ නිදන් හෑරු එකම පවුලේ හතර දෙනෙක් දඹුල්ල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. සැකකරුවන් අතර කාන්තාවක ද සිටින බව පොලිසිය කියයි. නිවසේ කාමරයක් තුළ අඩි හයක් පමණ වළක් හාරා ඇතැයි ද පොලිසිය පවසයි.