සුළඟ පෝද්දල ගෙවල් 20ක වහළ කඩයි


පෝද්දල හා මීපාවල එක් පෙදෙසකට පමණක් බලපෑ දැඩි සුළඟින් නිවෙස් දෙකක් සම්පූර්ණයෙන් ම කැඩී ගොස් මිපාවල මහා විද්‍යාලයේ, මාතෘ සායනයක හා තවත් නිවාස 20 ක පමණ වහළ කැඩී ඇතැයි ගාල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.