මාගම්පිටියේ දී අලියකු දුම්රියේ ගැටී මිය ගිය බව ප්‍රදේශවාසීහු කියති. මියගිය අලියාට වයස අවුරුදු 40ක් පමණ වන බවත් පෙරදින රාත්‍රී මනම්පිටිය ගම්මානයෙ සිට දුම්රිය මාර්ගය හරහා සෝමාවති රක්ෂිතයට අලින් තිදෙනකු මාරුවීමට ගොස් ඇති ඉන් එක් අලියකු මෙසේ අනතුරට ලක්ව ඇත.

