හිරෙන් පැන යළි හිරේටම


පොළොන්නරුව අධිකරණයෙන්  බන්ධනාගාර ගත කර සිටියදී මෙයට දින පහළොවකට පමණ පෙර සිරෙන් පැන අකුරණ කුරුඳුගහඇල ‍බිරිඳගේ නිවසේ සැගවි සිටි ඒරාවූර් වැසියෙක්  අලවතුගොඩ පොලීසිය විසින් අත් අඩංගුවට ගනු ලැබීය.

මොහු දඹුල්ල ප‍්‍රදේශයේ නිවසක් බිඳ රුපියල් ලක්ෂ දෙක හමාරක පමණ දේපළ පැහැර ගැනීම  හා ගංජා විකිණිම ඇතුළු වැරැදි සම්බන්ධයෙන් වරෙන්තු පිට සිටියේ.