කොළඹ කැසිනෝ සමාජ ශාලාවක දී ඉන්දියා ජාතිකයකුගේ රුපියල් 57000ක බ්ලැක්බෙරි ජංගම දුරකතනයක් සොරකම් කළ චීන ජාතික චෙන් ල
දියත
හැමදේටම මුල අපේ එකමුතුකම නැති වීමයි
බටහිර බලගතු රටවල් මොන කුමන්ත්රනය කළත් අතීතයේ සිට ම අදෘෂ්යමානබලවේගයකින් අපේ රට ආරක්ෂා වූ බව අග්ග මහා පණ්ඩිත
ආක්රමණිකයා රේගුවේ දිම වනසයි
අනවසරයෙන් මෙරටට ගෙන ආ ලොකු ලූණු බීජ කිලෝග්‍රෑම් 1050 ක් සහ කජු ඇට කිලෝග්‍රෑම් 400 ක් කටුනායක පිහිටි කෘෂිකර්ම
ප්‍රසන්න/ශාන් යළි මහඇමැති පුටුවට
බස්නාහිර පළාත් නව ප්‍රධාන අමාත්‍යවරයා ලෙස ප්‍රසන්න රණතුංග මහතාත්, දකුණු පළාත් ප්‍රධාන ඇමැති ලෙස ශාන් විජයලා
දැන්වීම් පුවරුව කොල්ලකරුවන්ට අත දෙයි
මතුගම පෞද්ගලික ලීසිං සමාගමේ සීසීටීවී ආරක්ෂක කැමරා සවි කර ඇතත් කාරේ ඇති දැන්වීම් පුවරුවලින් එම කැමරා දර්ශන පථය අ
‘රජය කෙරෙහි විශ්වාසයත් බැහැගෙන යනවා‘
රජය කෙරෙහි විශ්වාසයත් බැහැගෙන යන්නේ නම්, හරි විපක්ෂයකුත් නැත්නම් බාහිර බලවේගවලට එවැනි රජයක් පරාජය කළ හැකි යැයි
සෙබළකු ළඟත් ලක්ෂ 27ක හොර නෝට්ටු
රුපියල් 27 ලක්ෂයක හොරනෝට්ටු සමග බෙරගල බලසේනා මූලස්ථානයේ යුද හමුදා සෙබළකු බව කියන පුද්ගලයකු (30) අත්අඩංගුවට ගත් බව ප
අලුත් කැලණි පාලමට කෝටි 4450ක්
කටුනායක අධිවේගී මාර්ගය ඉදිකිරීමත් සමග කොළඹ නගරයේ උද්ගතව ඇති රථ වාහන තදබදයට පිළියමක් ලෙස කැළණි ගඟ හරහා නව පාලමක්
ලවර්ස් ලීප් ගින්න නිවන්න ගුවන් හමුදා සහය පතයි
නුවරඑළියේ පෙඩ්රූ වත්තේ ලවර්ස් ලීප් දිය ඇල්ල අසල හට ගත් ගින්න නිවිමට නුවර එළිය මහ දිසාපති ඩී පී ජී කුමාරසිරි මහ
නුවරඑළි වසන්තය ඇරැඹේ
පාසල් සිසුන් 1588 දෙනකුගේ තූර්ය වාදන සංදර්ශන උළෙලකින් නුවරඑළියේ වසන්ත උළෙල අද ඇරැඹිණි.සිසුහු පාසල් 32 ක් නියෝජ
සීඅයිලා 99ක් ඒඑස්පීලා වෙති
2014 ජනවාරි 13 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 99 දෙනකු සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස
පිය නිවස බලන්න දරුවෝ එති
බදුලු දිසාවේ 1965/66 සිටි දිසාපති මැල්කම් අබේරත්න මහතාගේ නිළ නිවස බැලීමට ඔහුගේ දූ පුතුන් වන කුමුදුනී,රොහාන් හා අන
දුමින්දට නඩු ද නැද්ද තීරණය මැයි මාසේ
ජනාධිපති වෘත්තිය සමිති උපදේශකයකු වු භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු 2011 ඔක්තෝබර් 8 වැනිදා කො
සේරුවිල අනවසර කැණිම් ගැන උසාවිය වාර්තාවක් ඉල්ලයි
පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව ඓතිහාසික සේරුවාවිල චෛත්‍යයේ පාදම හැරීම පිළිබඳව පුරා විද්‍යා අ
මතුගමදී ලක්ෂ 50 ක් කොල්ල කයි
මතුගම නගරයේ ලීසිං සමාගමක් අසල නවතා තිබු වෑන්රියකින් රුපියල් ලක්ෂ පනහක් කොල්ල කා ඇතැයි පොලීසියට පැමිණිලි කැර
අවුරුද්දත් කිට්ටු කිට්ටු:කඩේ ගියොත් මට්ටු මට්ටු
දෙසතියකින් එළැඹෙන සිංහල අලුත් අවුරුද්දට අලුත් ඇඳුම් ගැනීමට බොහෝ දෙනෙක් කඩ සාප්පු වලට යති. ඇතැමෙක් සුපිරි
කත රැකි මුරකරු මරා දාලා
පොලු වලින් පහරදී නාවුල බොබැල්ලේ නිවසක මුරකරුවකු මරා දමා ඇතැයි නාවුල පොලීසිය කියයි. ගලේවෙල පදිංචි ආර් ඒ රණසිං
අද කාලගුණය (අප්‍රේල් 01)
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී බස්නාහිර සහ සබරගමුව පළාත් වල ද ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක
චන්ද්‍රිකාවෙන් දුටු සුන්බුන් මැලේසියා යානයේ නොවේ
ඕස්ට්‍රේලියාව ආසන්න මුහුදු ප්‍රදේශයේ තිබී හමුවූ සුන්බුන් අතුරුදන් වූ යානයේ නොවන බව ඕස්ට්‍රේලියා බලධාරීන් ප
අස්ගිරි මහ නා හිමි ඉතාලියේ
අග්ගමහා පණ්ඩිත අස්ගිරි පාර්ශ්වයේ මහනායක උඩුගම බුද්ධරක්ඛිත හිමිපාණන් මිලානෝ ලංකාරාම විහාරස්ථානයට වැඩම කළහ. ධ
මාස තුනට වන ගිනි සීයයක්
මේ වසරේ මුල් තුන් මාසයේදී රක්ෂිත ඇතුළු වනාන්තර ගිනි ගැනීමේ සිද්ධින් සියයක් පමණ මහනුවර ,නුවරඑළිය,කුරුණ
‘භික්ෂුන්ට වාහන එළවන්න බෑ’
රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම සදහා මෝටර් රථ කොමසාරිස්ට ඉදිරිපත් කළ ඉල්ලුම්පත් ප්‍රතිකෂේප කිරීමට ගත් තීරණය
‘කලාව කාමය සඳහාම නොවේ’
ලොව පුරා බිහි වී ඇති සම්භාව්‍ය කලා නිර්මාණ ලෙස ප්‍රචලිත චිත්‍ර ,මුර්ති,ගල් කැටයම් පමණක් නොව සිනමා සිත්තම්
සීදූවෙන් ලක්ෂ 14 ක් කොල්ල කාලා
සීදුව ලියනගේමුල්ල පෞද්ගලික බැංකුවෙන් කොල්ල කෑ මුදල රුපියල් දාහතර ලක්ෂයක් විය හැකි යැයි පොලීසිය කියයි. පිහිය
ජපුර සිසුහු 14ක් අත්අඩංගුවට
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ ආරක්ෂක නිලධරින්ට පහර දුන්නැයි සැක පිට සිසුහු 14 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබු
‘අද වැඩියෙන් ඇහෙන්නේ දේශපාලන බණ’
අද හාමුදුරුවරුන් බොහෝ දෙනෙක් බණ කියනවා කියලා කියන්නේ බණ නොවේ.දේශපාලනය ගැන.එහෙම නැත්තම් දේශපාලනඥයින්ගේ ගුණදොස්
කොළඹින් ඡන්ද නොලැබුණු හේතුව ඇමැති කියයි
‘මිනිසුන් ආකර්ශනය වන්නේ වරාය, මං මාවත් ගුවන්තොටුපොළ,අධිවේගී මාර්ග වැනි විශාල ව්‍යාපෘති සදහා නොව ඔවුන්ට අවශ්&z
‘ලංකාව නිවැරදි නෑ’
මාස ගණනාවක් පුරා අපේ රටම කැළඹූ ජිනීවා කළබැගෑණිය ඊයේ අවසන් වුනේ අපේක්ෂිත හා අනපේක්ෂිත බලාපොරොත්තු කාතුළත් තවත්
ජවිපෙට දුන් ඡන්දයක් පාසලකින් හමුවෙයි
ගාල්ල උළුවිටිකේ රිචඩ් පතිරණ විද්‍යාලයේ තිබී ඡන්දය සළකුණු කළ ඡන්ද පත්‍රිකාවක් හමුවී ඇත. උදෑසන පාසල් ආ සිසුවකු
සාස්ත්රකාරියටත් වරදී
විල්පත්තු ජාතික වනෝද්‍යානයේ දී වෙඩි තබා මරන්නට ඇතැයි සැක කැරෙන දිවියකුගේ සමක් පරසන්ගස්වැව මැදගමදී රුපියල් ලක

