කිඹුලා නාවික කඳවුරේ නැංගුරම් දමයි


පානදුර  මෝදර නාවික හමුදා කඳවුරට අද අළුයම අමුත්තෙක් පැමිණියේය.

බොල්ගොඩ ගං මෝයත් මහ මුහුදත් ආසන්නයේ පිහිටි මෙම කඳවුරේ මහ පඳුරක් වට අඩි 15 ක් දිග කිඹුලෙකු දුටු නාවික භටයෝ ඒ බව වන ජීවී නිලධරයන්ට දැන්වුහ. පසුව වනජීවි නිලධාරිහු පැමිණ පැය කිහිපයක් මෙහෙයුමකින් පසු කිඹුලා අල්ලා ගත්හ.

204  205 206 207 208