දෙපාරකට වඩා ‘කෑම බෙදා ගන්න එපා‘


දෙපාරකට වඩා කෑම බෙදා ගන්නා මිනිහා  පෙරේතයකු ලෙස ගැමියා හඳුන්වන බවත් මහින්ද රාජපක්ෂ ජනපතිතුමා දෙපාරකට වඩා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමෙන් ගමේ පවතින ඒ අවනම්බු සහගත හැදින්වීමට භාජනය නොවනු ඇති යැයි  එක්සත් ජාතික පක්ෂයේ බස්නාහිර පළාත්සභා මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා කැලණියේ දී අද පැවැසීය.

යෞවුන් සේනාංකයේ රැස්වීමකදී ඔහු එසේ කීය.