දෙව්රම් වෙහෙර ‘සීදේව්‘ මැරේ


පන්නිපිටිය දෙව්රම් වෙහෙරේ සිටි ‘සීදේව්‘ අලියා (45) අද අලුයම මියගියේය.

බඩේ හා කටේ තුවාලයක් හේතුවෙන් රෝගාතුරව සිටි මේ අලියා දින කිහිපයකට පෙර නිර්වින්දනය කළ බවත් ඉන් පසු සිහි නොලැබූ බවත් තතු දන්නෝ කියති.

වනජීවී පශුවෛද්‍ය කණ්ඩායමක් අද පශ්චාත් මරණ පරීක්ෂණයක් කිරීමට නියමිතය.

මේ අලියා මද කිපී පංසල අසල බැඳ සිටිය දී දම්වැල සොරකම් කර ඇතැයි ද, අලියාත් තමාත් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඇතැයි ද සුමංගල හිමියෝ පසුගිය අගෝස්තු මාසයේ පොලිසියට පැමිණිලි කළහ.

 

DSC_0048 DSC06293 DSC06303 DSC06316 pizap.com14135327516901 pizap.com14135329817952 pizap.com14135330996655