හිටපු මහඇමති ශාන් විජයලාල් ද සිල්වා මහතා මනාප ලක්ෂයකට වඩා ලබාගෙන ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ඡන්ද ගණන්කිරීමේ මධ්&zw
දියත
ගම්පහෙන් ෆොන්සේකාට හතරයි
ගම්පහ සමස්ත ප්‍රතිඵලය සන්ධානය 23 එජාප 10 ප්රජාතන්ත්රවාදී පක්ෂය 04 ජවිපෙ 02 මුස්ලිම් කොංග්‍රසය 01
මහරගම සන්ධානයටමයි
මහරගම සන්ධානය 42883 එජාප 14666 ප්රජාතන්ත්රවාදී පක්ෂය 9115 ජවිපෙ 8504
අවිස්සාවේල්ලත් සන්ධානයට
අවිස්සාවේල්ල සන්ධානය 42635 එජාප 15363 ප්රජාතන්ත්රවාදී පක්ෂය 4297 ජවිපෙ 4092
මීරීගමත් සන්ධානෙට
මීරීගම සන්ධානය 43418 එජාප 16957 ප්රජාතන්ත්රවාදී පක්ෂය 5550 ජවිපෙ 3763
කඩුවෙලත් සන්ධානයට
කඩුවෙල සන්ධානය 58259 එජාප 20713 ජවිපෙ10659 ප්රජාතන්ත්රවාදී පක්ෂය 10182
කළුතරිනුත් දෙකක් ෆොන්සේකාට
කළුතර සමස්ත ප්‍රතිඵලය සන්ධානය 13 එජාප 06 ප්රජාතන්ත්රවාදී පක්ෂය 02 ජවිපෙ 01
වත්තල සන්ධානයට
වත්තල සන්ධානය 36650 එජාප 22642 ප්රජාතන්ත්රවාදී පක්ෂය5432 ප්රජාතන්ත්රවාදී ජනතා පෙරමුණ 3873
උතුරු කොළඹ එජාපයට
උතුරු කොළඹ එජාපය16165 ප්රජාතන්ත්රවාදී මහජන පෙරමුණ 12795 සන්ධානය 10873
මැද කොළඹ එජාපය ලේසියෙන් දිනයි
මැද කොළඹ ආසනය එජාපය පහසුවෙන් දිනා ගත්තේය. එජාප 40170 සන්ධානය17472 ප්රජාතන්ත්රවාදී පක්ෂය 8854 ශ්‍රී ලංකා
ගාල්ලෙන් සන්ධානෙට තුනක් අඩුවෙයි
දකුණු පළාත් සභා ඡන්දයේ ගාලු දිස්ත්‍රක්කයේ සමස්ත ප්‍රතිඵලය සන්ධානය 13, එක්සත් ජාතික පක්ෂ 6 ප්‍රජාතන
බැනරයේ මාරක උගුල පොලීසියෙන් ගලවයි
නෙළුව නගරය ආසන්නයේ සන්ධාන අපේක්ෂකයකු ගසක එල්ලා තිබු ප්රචාරක බැනරයක් පිටුපස ඇසිඩි පිරවු බෑගයක් ද තිබු බව පො
පස්ස පැත්තේ බිස්කට් රාජසන්තකයි
රුපියල් විසි ලක්ෂ තිස් දහසක් වටිනා රන් කැබලි හතරක් ගුද මාර්ගයේ සගවාගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට
බසය පාරේ කුඹුක් ගසක් ගලවයි
මහව උඩුවේරියේදී බසයක් කුඹුක් ගසක හැපීමෙන් මගීන් 15 දෙනෙක් තුවාල ලැබූහ. කුඹුක් ගස ගැලවී ඇතැයි අසල්වැසියෝ කියති.
මාතරින් ෆොන්සේකාගේ පක්ෂයට ආසනයක්
මාතර දිස්ත්‍රික්කයේ සමස්ථ ප්‍රතිඵලවලට අනුව සරත් ෆොන්සේකාගේ ප්රජාතන්ත්රවාදී පක්ෂය එක් ආසනයක් හිමිකර ගත්
දහඅටෙන් එජාපයට එකයි
බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණයේ මෙතෙක් නිකුත් කළ ප්‍රතිඵලවලට අනුව මැතිවරණ කොට්ඨාස 18 කින් එක්සත් ජනත
ගම්පහ මනාප ගණන් කිරීම අරඹයි
ගම්පහ දිස්ත්‍රික්කයේ මනාප ගණන් කිරීම අරඹා ඇතැයි ගණන් කිරීමේ මධ්‍යස්ථාන ආරංචි මාර්ග කියයි. මනාප දෙලක්ෂයකට
ආණ්ඩුව හම්බන්තොට බලය රැක ගනී
හම්බන්තොට සමස්ථ ප්‍රතිඵලය මීට මඳවේලාවකට කලින් නිකුත් කෙරිණි. ඒ අනුව එක්සත් ජනතා නිදහස් සංධානය ඡන්ද 174,687 ද එක්සත්
මාතර ආසනය බුලත් කොළයට
මාතර දිස්ත්‍රික්කයේ මුල්ම ඡන්ද ප්‍රතිඵලය නිකුත් විය. මාතර ආසනය එක්සත් ජනතා නිදහස් සන්ධානය - 25608 එක්සත්
කළුතර තැපැල් ඡන්දය
කළුතර තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් විය. එක්සත් ජනතා නිදහස් සන්ධානය - 11229 එක්සත් ජාතික පක්ෂය - 2779 ප්‍රජාතන
ගම්පහ තැපැල් ඡන්ද ප්‍රතිපලය
ගම්පහ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට ටික වේලාවකට පෙර නිකුත් විය. එක්සත් ජනතා නිදහස් සන්ධානය - 15816
ආණ්ඩුව වැඩි ඡන්ද 80000කින් ඉදිරියෙන්
මේ වන විට නිකුත් වී ඇති ඡන්ද ප්‍රතිඵල අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය වැඩි ඡන්ද 80,194ක් ලබාගෙන ඉදිරියෙන් සිටී. ග
තිස්සමහාරාමය ආණ්ඩුව දිනුවත් ඡන්ද ගොඩ අඩුවේ
හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම ආසනයේ ඡන්ද ප්‍රතිඵල මීට ටික වේලාවකට පෙර නිකුත් විය. ඒ අනුව ගියවර පළාත් ස
ඡන්ද ගණින ලොක්කො පස්දෙනෙක් ඇවිත් නෑ
ගම්පහ ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ ප්‍රධාන නිලධාරීන් පස් දෙනකු නොපැමිණියත් ඒ වෙනුවට වෙනත් පස් දෙනකු යොදවා ඡන්ද ග
ගාල්ල තැපැල් ඡන්දය
ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට ටික වේලාවකට පෙර නිකුත් විය. ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡ
ප්‍රථම නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වෙයි
බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණයේ පළමු නිල තැපැන් ඡන්ද ප්‍රතිඵලය මීට ටික වේලාවකට පෙර නිකුත් විය. හම්බන්
හම්බන්තොට තැපැල් ඡන්දය
දකුණු පළාත් සභා මැතිවරණයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය අනුව සන්ධානය ජයග්‍රහණය කර ඇත. එ
‘ගම්පහ පළමු ඡන්ද ප්‍රතිපලය රාත්‍රී 12ට පෙර‘
ගම්පහ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය මධ්‍යම රාත්‍රිය වන විට නිකුත් කිරීමට හැකි වෙතියි ගම්පහ තේරීම්භ
සරත් ෆොන්සේකා ඡන්දය දෙයි
ප්රජතන්ත්රවාදී පක්ෂයේ නායක හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා පිළියන්දල බටකැත්තර ඡන්ද මධ්‍යස්ථානයේ ද
ඡන්ද පෙට්ටි ගෙනා වාහන දෙකක හුළං බැහැලා
මාතර දිස්ත්‍රික්කයේ ඡන්ද ගණන් කිරීම මීට සුළු මොහොතකට පෙර ඇරැඹිය. දෙණියායේ සිට ඡන්දය රැගෙන ආ වාහන දෙකක ටයර් ව

