දෙමටගොඩ ධර්මාරාම පාරේ අධිබලැති විදුලි කණුවකට නැඟ සිටින පුද්ගලයකු බිමට ගැනීමට පොලිසිය හා ගිනි නිවන හමුදාව ගත් උත්සාහය අසාර්ථක විය.
එම කණුව පිහිටි පෙදෙසට දොඹකර සහිත ගිනි නිවන රථවලට යෑමට නොහැකි වීම ඊට හේතුවයි.
එම පුද්ගලයා කණුවට නැගුණු හේතුව ද පොලිසිය නොදනී.

