ආහාර විසවී 52ක් රෝහලේ


කටුනායක නිදහස් වෙළඳ කලාපයේ කම්හලක ආහාර විසවීමෙන් සේවිකාවන් 25 දෙනෙක් ඇතුළු 52දෙනෙක් මීගමු රෝහට ඇතුළු කළැයි  පොලීසිය කියයි.

මෑතදී කටුනායක කම්හලක ආහාර විසවූ තුන්වැනි අවස්ථාව මෙයයි.

පොලිසිය හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පිරිසක් එහි ගොස් කම්හලේ පරීක්ෂණ ඇරැඹුහ.

IMG_0010 IMG_0013