කුරුණෑගල බෞද්ධාලෝක පිරිවෙනට වසර සියයක් පිරීම නිමිත්තෙන් ඉදි කළ තොරණ කඩා වැටී කුරුණෑගල රෝහලේ වෛද්‍ය නිහ
දියත
පළාත් මන්ත්‍රී උප ඇමතිට ගහයි
කොත්මලේ ප්‍රාදේශීය සංවර්ධන සම්බන්ධීකරණ රැස්වීමේදී කම්කරු කොන්ග්‍රසයේ මධ්‍යම පළාත් සභා මන්ත්‍රී එස්.රමේෂ්
යාපනේ මඟුල් ගෙයක් වගේ
පලෙයි සිට පැයකුත් මිනිත්තු හතරක ගමනකින් පසු යාල් දේවී දුම්රිය අද (13) පෙරවරු 11.13 ට යාපන දුම්රියපොළට ළඟා විය.
අකුණු සන්නායක දෙකට වෙනත් සැරයක් වදී
නාවලපිටිය කැටඹුලාව වතුයායේ බංගලාවේ සවිකර තිබෙන වසර 100 කට වඩා ඉපැරණි පුරාවිද්‍යා වටිනාකමකින් යුත් අකුණු සන්නාය
හැමදාම නෑ :හැමතැනම නෑ
ශ්‍රී ලංකාව අවට මුහුද ආසන්නයේ දැකිය හැකි කුසඇලි සයුරු උකුස්සකු (වයිට් බෙලීඩ් සී ඊගල්) විල්පත්තුව මහ පතැස්සේද
සිම් කාඩ් පත සැකකරු අල්ලයි
මාසයකට පෙර කොළඹ ජාතික රෝහලේදී මිය ගිය පෑස්සුම්කරුවකුගේ මරණය සම්බන්ධයෙන් ගාල්ලේ යටලමත්තේ බස් රියදුරෙක් සැකපිට
ජනපති යාල් දේවී මංගල ගමනේ
වසර 24කට පසු යාල් දේවී දුම්රිය අද කොළඹ සිට යාපනය බලා පිටත් විය. පලෙයි දුම්රිය ස්ථානයේදී ජනපති අද පෙව 10.9 ට දුම
පස් වැනි වරත් නිදානේ ගන්න බැරිවේ
කරුවලගස්වැව රදවිගම පස් වැනි වරටත් නිදන් හැරීමට ගිය නව දෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. මේ පිරිස අතර බ
සිරි හද ආදි බාලිකාවෝ යළි රඟති
ගාල්ල ශ්‍රී හෘදය කන්‍යාරාම බාලිකා විද්‍යාලයේ ගොඩනැගිලි පිළිසකර කිරීමට මුදල් සෙවීමේ අපේක්ෂාවෙන් එම විදුහලේ
බන්ධනාගාර නිලධාරියා සැකපිට
තරුණියකට පෙම් කළැයි කියන තරුණයෙකුට පහර දුන්නැයි සැකපිට ගාල්ල බන්ධනාගාරයේ නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව ගාල්ල
එස්.අයි - සැරයන් ගස් බැඳලා
කසිප්පු ඇල්ලීමට හලාවත ආරච්චිකට්ටුවේ නිවසකට සාමාන්‍ය ඇඳුමින් සැරසී ගිය හලාවත පොලිසියේ උප පොලිස් පරික්ෂකවරයෙක
කාලගුණය 12 දා සවස 4.00 සිට ඉදිරි පැය 36 සඳහා
බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින “හුඩ්හුඩ්” ඉතා චන්ඩ සුළිකුණාටුව අද දහවල් ඉන්දියානු ගොඩබිමට ඇතුල් වූ අතර ඉද
අතීත මතකය (ඔක්තෝබර් 12)
ඔක්තෝබර් මස 12 වැනි දිනයන්හි දී ශ්‍රී ලංකාවේ හා ලෝකයේ සිදුවූ වැදගත් සිදුවීම් කිහිපයක මතකය මේ වැඩසටහන මගින් ඉදිර
පොලීසිය මැණික් ගරන්නන් පන්නයි
කන්තලේ වැවේ අනවසරයෙන් මැණික් ගරමින් සිටි පිරිස් ඉවත් කළ බව කන්තලේ පොලීසිය කියයි. මැණික් ගරන්නන් වැවට ලොකු හා
ඉබෝලා නදියෙන් මාරක නමක් උපදී
අද ලෝකයේ වැඩියෙන්ම කථා බහට ලක්වූ වචනයකි ඉබෝලා. අප්‍රිකාවේ සියොරා ලියොන් හී වැසියන්ට වැළඳීමෙන් ව්‍යාප්තවූ ම
ප්‍රංශ නොබෙල් ශූරයෝ
2014 මෙවර පැවැත්වූ නොබෙල් ත්‍යාග ප්රධානෝත්සවයේ හොදම සාහිත්‍ය කරුවාට හිමි ත්‍යාගය 69 හැවිරිදි ප්‍රංශ ජාති
ඉන්දුනීසියානු කත ගුවනේදී මිය යයි
සෞදි ආරාබියේ ජෙඩා නුවර සිට මෙරටට පැමිණි ගුවන්යානයක් තුළදී මියගොස් ඇති බවට සැකකරන ඉන්දුනීසියානු ක
බුද්ධදාස විමල්ගේ මාධ්‍ය ප්‍රකාශට නඩු දමයි
ඇමැති විමල් වීරවංශ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල්ගෙන් රුපියල් කෝටි දහයක් ඉල්ලා කඩුවෙල නගරාධිපති ජ
සඳු දින (13) කාලගුණය
බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින “හුඩ්හුඩ්” ඉතා චන්ඩ සුළිකුණාටුව අද දහවල් ඉන්දියානු ගොඩබිමට ඇතුල් වූ අතර ඉද
වීදී කතට ගැසු සැරයන් යළි සේවයට
රත්නපුර බස් නැවතුම්පොළ අසලදී වීදි කතකට පහර දුන් බව කියන පොලිස් සැරයන් අද (12) යළි සේවයට කැඳවු බව පොලීසිය කියයි. ඔ
නිල් කැට හොයා කන්තලේ වැව වනසති
කන්තලේ වැව සිඳී යාමත් සමග 2000 ක් පමණ එහි මැණික් ගරති. පොලොන්නරුව, රත්නපුර, අනුරාධපුර පෙදෙස්වලින් පිරිස් පැමි
වනජීවි නියාමකයෝ වනසතුන්ට සහාය දෙති
වනජීවි නියාමකයන් වැඩි වැටුප් ඇතුළු ඉල්ලීම් 5 ක් මත ගිය සිකුරාදා ඇරඹූ වර්ජනය සඳුදාත් (13) පැවැත්වීමට යයි. මේ නිසා වි
සුපිරි කඩේ සුපිරි හොරකම
කොට්ටාවේ සුපිරි වෙළඳසලකින් සස්ටජන් ටින් 6 ක් හා ළදරු කිරිපිටි පැකට් 2 ක් දෙපා අස්සේ රඳවාගෙන ගිය බව කියන ගැහැණුන්
මවයි පියායි තවත් විවාහයක් කරගෙනදැයි දුවගෙන් අහයි
අධ්‍යාපන අමාත්‍යංශ උපදෙස් නොමැතිව අම්පාර බණ්ඩාරනායක බාලිකා විදුහලේ දැරියන්ගෙන් අතිශය පෞද්ගලික තොරතුරු
කටුකුරුන්ද මෝටර් රේස්
ශ්‍රී ලංකා ගුවන් හමුදා මෝටර් රථ ධාවකයින්ගේ සංගමය සමග 08 වන වරටත් සංවිධානය කරනු ලබන මෝටර් රථ හා යතුරු පැ
නිවී ගිය රතු තරුවකට උපහාර
ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම් හා හිටපු නිවාස අමාත්‍ය පීටර් කෙනමන් මහතාගේ 97 වැනි ජන්ම
‘‘ඊළම දෙන්නෙ නෑ” ජනපති උතුරේදී කියයි
ඇතැම් පිරිස් , ඇතැම් සංවිධාන ඊළමක් ඉල්ලනවා, රට බෙදන්න කියනවා. දෙමළ ජාතික සංධානයත් ඊට උදව් කරනවා. දෙමළ ඩයස් පෝරාවත
13 කොල්ලා සැකපිට
19 හැවිරිදි තරුණියකට අතවර කළැයි 13 හැවිරිදි දරුවකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
15 දැරියට බබෙක්
ලුණුගල වයස අවුරුදු 15ක බාල වයස්කාර දැරියක දරුවකු බිහි කළ බව රෝහල් ආරංචි කියයි. 67 හැවිරිදි සීයාගෙන් ප්‍රශ්න ක
පොළොන්නරු වී මෝල් පරණ යකඩ කඩේට
පොලොන්නරුව ප්‍රදේශයේ කුඩා වී මෝල් 400ක් වැසීයෑම නිසා මෝල් හිමි කරුවෝ අන්ත අසරණ වී මෝල් යකඩ වලට විකුණා ජිවත්වන බව

