කොට්ටාවේ සුපිරි වෙළඳසලකින් සස්ටජන් ටින් 6 ක් හා ළදරු කිරිපිටි පැකට් 2 ක් දෙපා අස්සේ රඳවාගෙන ගිය බව කියන ගැහැණුන් තිදෙනකුගේ සීසීටීවී කැමරා දර්ශන මාධ්‍ය වෙත නිකුත් කර ඇත. මේ තිදෙනා විසින් සොරකම් කරන ලදැයි කියන භාණ්ඩවල වටිනාකම රුපියල් 10,000 ද ඉක්මවයි.