කටුකුරුන්ද මෝටර් රේස්


ශ්‍රී  ලංකා ගුවන් හමුදා  මෝටර්  රථ ධාවකයින්ගේ සංගමය සමග 08 වන වරටත් සංවිධානය කරනු ලබන මෝටර්  රථ හා යතුරු පැදි තරඟාවලිය ගුවන් හමුදා කටුකුරුන්ද ධාවන පථයේදී  අද උදෑසන ආරම්භ විය.

මේ වන විට ප්‍රවේගකාරි මෝටර් රථ තරග හා යතුරු පැදි ධාවන ඉසව්19 ක්  ඉතා සාර්ථකව පැවැත්වෙන බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව කියයි.

 

DSC_4330 DSC_4338 DSC_4375 DSC_4376 DSC_4384 DSC_4385 DSC_4388 DSC_4461 DSC_4477-1 DSC_4574 DSC_4580 DSC_4582 DSC_4591 DSC_4599