අලි ඇත්තු ඔවුන්ගේ රාජ්‍යය ඉල්ලති


විල්පත්තුවේ අලි ඇත්තුද බුද්ධංගල අලි ඇත්තු ද අද (15)  ඔවුන්ගේ බල පුළුවන්කාරකම් පෙන්වුහ.

පුත්තලම කුරුණෑගල ප්‍රධාන පාරේ කල්අඩිය හතරේ කණුව ප්‍රදේශය ද වල් අලි රංචුවක්  ඔවුන්ගේ ග්‍රහණයට ගත්හ.

තිස් පස් දෙනකුගෙන් පමණ අලි රංචුව පැය බාගයක් පුරා  වාහන නවතාගෙන සිටියහ.

අම්පාරේ  බුද්ධංගල සිට දීඝවාපියට පැමිණි වල්අලි 60ක පමණ රංචුව දීඝවාපි උළු කම්හල පෙදෙස ටික වේලාවක් ඔවුන්ගේ රාජධානිය කැරගෙන සිටියහ.

 

 

2014-10-15-__-___-___-____-_____-_____-______-_______-(1) 2014-10-15-__-___-___-____-_____-_____-______-_______-(5) 2014-10-15-__-___-___-____-_____-_____-______-_______-(6) 2014-10-15-__-___-___-____-_____-_____-______-_______-(7) 2014-10-15-__-___-___-____-_____-_____-______-_______-(8) 2014-10-15-__-___-___-____-_____-_____-______-_______-(9) 2014-10-15-__-___-___-____-_____-_____-______-_______-(10) 2014-10-15-__-___-___-____-_____-_____-______-_______-(11) 2014-10-15-__-___-___-____-_____-_____-______-_______-(12) jjjjj432

රෝවන් පෙරේරා

2 4 6.jpgLL 7

වසන්ත චන්ද්‍රපාල