වැවට කළ ගුණ සලකති


මාස තුනක් තිස්සේ කන්තලේ වැවේ මැණික් ගැරූ පිරිස් අද වැව් පතුලේ කසල ඉවත් කළහ.

බුද්ධ ශාසන නියෝජ්‍ය ඇමැති ඇම් කේ ද ඇස් ගුණවර්ධන මහතාගේ ඉල්ලීම අනුව ඔවුහු වැව පිරිසිදු කළහ.

වැවේ පතල් කපා මැණික් ගරා තිබිණි.

රුපියල් ලක්ෂ විසි පහ, තිහේ මැනික් ලැබුණු අය ද සිටින බව දැනගන්නට ඇත.

IMG_1997 IMG_2005 IMG_2010