ගාල්ල වරායෙන් මුහුදු ගිය බහුදින යාත්‍රාවක දැලට පැටලී මියගිය මිනිමුතු මෝරකුගේ සිරුරක් අද ගාල්ල ධීවර වරායට ගෙනව
දියත
සන්ධාන ප්‍රා මන්ත්‍රී මාර්ග සේවකයකුට ගහයි
සන්ධානයේ හබරාදූව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු මාකුඹුර යක්කලමුල්ල පාර අලුත්වැඩියා කරමින් සිටි සේවකයකුට බ
සිසුහු පාසලේ කුණු ගෙදරට අදිති
පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි කණිටු පාසලේ කුණු ගෙදර ගෙන යෑමට සිසුනට සිදුවී ඇත. ඩෙංගු මදුරුවන් නිසා පාසලේ කසල
මුන්දලම පොලිසියේ තිදෙනකුගේ වැඩ තහනම්
පුත්තලම රෝහලේ වෛද්‍යවරියක හා ගිලන් රථ සහායකයකු මරණයට පත්වීමේ සිද්ධියේ පරීක්ෂණ හරියට නොකළැයි මුන්දලම පොලිසිය
අන්තරේ මහ පාර හිර කරයි
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාවක් නිසා සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මාවත සහ නෙළුම් පොකුණ වටර
සන්ධාන මන්ත්‍රීගේ පිරවුම්හල ගාලු සබේ කන් පුරවයි
දකුණු පළාත් සන්ධාන මන්ත්‍රී රන්දිම ගමගේ මහතාට අයත් බව කියන අනවසර ඉන්ධන පිරවුම්හලක් නිසා දකුණු පළාත් සභාව අද උණ
ගුවන් කොටියාගේ මව කටුනායකින් හරවා යවයි
එල්.ටී.ටී සංවිධානය යුධමය වශයෙන් පරාජය වීමෙන් පසු එය යළි ගොඩ නැගීමට උත්සහ කළ බව පැවසෙන සුන්දරලිංගම් කජිපන
මරුවෙක් මහ පාරේ
හම්බන්තොට සිට තංගල්ල ප්‍රධාන මාර්ගයේ දිනපතා දැවැන්ත ගල් කුට්ටි පටවාගෙන ටිපර් රථ ගමන් කිරීම අනතුරුදායක බව රියද
බසය පල්ලමේ : 50ක් රෝහලේ
ඇටැම්පිටියේ සිට බණ්ඩාරවෙලට ධාවනය වූ බසයක් අයිසිලැබ් තේ කම්හල අසල දී අඩි 50ක පල්ලමකට පෙරලී මගීන් 33 දෙනකු තුවාල ලැබ
ඉංජිනේරු සිසුන් දෙදෙනා ගුටි කා රෝහලේ
රුහුණු සරසවියේ ගාල්ල , හපුගල ඉංජිනේරු පීඨයේ සිසු ගැටුමකින් අතින් පයින් පහර කෑ බව කියන සිසුහු දෙදෙනෙක් ගාල්ල කරා
කඨින වස්ත්‍රය සිවුරක් කරන්නේ මෙහෙමයි
පුරාණ චාරිත්රනාකුලව පැවැත්වු කඨින පිංකමක කඨින වස්ත්‍රය පඩු පොවා එය සිවුරක් ලෙස සකසා මහා සංඝරත්නයට පුජා කිරි
සද්ධාතිස්ස කඨින පින්කමට මහ සෙනග
ලන්ඩන් නුවර ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දෙදින වාර්ෂික කඨින පිංකමට දහසකට වැඩි පිරිස
අතීත මතකය (ඔක්තෝබර් 20)
ශ්‍රී ලංකාවේ හා ලෝකයේ ඔක්තෝබර් මස 20 වැනි දිනයන්හි දී සිදුවූ වැදගත් සිදුවීම් කිහිපයක මතකය මෙම වැඩසටහන මගින් ඉදි
වැඩි පඩි ඉල්ලති
වැටුප් වැඩි කරන ලෙස ඉල්ලමින් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය සංවිධානය කළ උද්ඝෝෂණයක් කොටුව දුම්රිය පොළ ඉදිර
‘රජය වෙස්සන්තර නාඩගම පටන් අරන්‘
වත්මන් ආණ්ඩුවම වැඩි කළ බඩු මිලෙන් සොච්චමක් අඩුකර මහා ලොකු දෙයක් කළා යැයි ජනතාවට පෙන්වන්න ආණ්ඩුව ඇස්බැන්දුම් වැ
කරුවලගස්වැව සභාපති දිනයි : ඕඅයිසී නුගේගොඩට මාරු
කරුවලගස්වැව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එල් බී අබේරත්න වහා ක්‍රියාත්මක වන පරිදි නුගේගොඩ පොලිස් කොට්ඨා
සබරගමුවේ පහක් බාරවෙති
ශී‍්‍ර ලංකා සබරගමුව විශ්වවිද්‍යාල සිසුන්ගේ සත්යග්රහ අට්ටාටාලයට ප්‍රහාරය එල්ල කළැයි කියන ප්රාද
මිනිපුර වීදිකත සැරයන්ගෙන් කෝටි 5 ක් ඉල්ලයි
රත්නපුර නගර මධ්‍යයේදී ප්‍රසිද්ධියේ තමන්ට අමානුෂික අන්දමින් පහරදුන් බව කියන රත්නපුර පොලිස් සැරයන්ගෙන් රුපිය
අඟහරුවාදා කාලගුණය
දිවයිනේ බොහෝ ප්‍රදේශ වල විශේෂයෙන් අපරභාගයේ දී සහ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ ව
පඹහින්න අට්ටාලය යළි හදයි
සබරගමු විශ්ව විද්‍යාල සිසුහු පඹහින්නේ අට්ටාලය දෙවැනි වරටත් ඉදිකළහ. ගැමියන්ද ඊට සහය වූ බව සිසුහු කියති. සරසවි පර
ජාත්‍යන්තර අධිකරණයට යන්න රජයේ සහය ඕනෑ
යුරෝපා සංගමය කොටි සංවිධානයේ තහනම ඉවත් කිරීමට එරෙහිව ජාත්‍යන්තර අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ යුතු බවත් ඒ සඳහා
ජනපතිවරණයට නිරීක්ෂකයෝ පිටපට ගසති
ජනාධිපතිවරණ නිරීක්ෂණය සඳහා ආසියා මැතිවරණ නිරීක්ෂණ ජාලයට ඇරියුම් කළ බව පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ
තෙන්නකෝන් පවුලට මඩ ගහනවාලු
මාතලේ සංවර්ධනයට ලැබුණු මුදල් තෙන්නකෝන් පදනමේ ගිණුමට ආණ්ඩුවේම නියෝජ්‍ය ඇමති වරයකු කරන චෝදනාව ඔප්පු කළොත් දේශප
ගල් මුල් මැද්දෙත් ධීවර උද්ඝෝෂණය දිගටම
ධීවර ගැටළු සම්බන්ධයෙන් මාළිගාවත්ත ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය ඉදිරිපිට ධීවරයින් 500 ක් පමණ උද්ඝෝෂණය කරද්දී ගල
යාපන දුම්රියත් පීලි පනී
කොළඹ යාපනය තැපැල් දුම්රියේ එන්ජිම යාපනය දුම්රිය ස්ථානය අසළදී අද (20) පෙරවරුවේ පීලි පැන ඇතැයි දුම්රිය පාලන කාර්යාල
හමුදාව අංගම්පොරත් උගනී
ගිනි අවියෙන් යුද බිම සතුරා මෙල්ල කළ යුද භටයා පැරණි සටන් අංගම් පොර සටන් මෙන්ම ජූඩෝ, කරාතේ, වූෂූ, මල්ලවපොර තයිකොණ්ඩ
අධ්‍යාපනයට 6% ඉල්ලයි
මහින්ද රාජපක්ෂ ජනපති ලබන සිකුරාදා (24) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අයවැයෙන් 6% ක් අධ්‍යාපනයට වෙන් කරන ල
බාලසූරිය නව ලේකම්
නීතිය හා සාමය අමාත්‍යංශයේ නව ලේකම් ලෙස හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය මහතා පත් කරනු ලැබ සිටියි. ඔහු අබුඩාබ
කහඳගමගේ තහනම ඉවත් කරයි
ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සමිතියේ සාමාජික මුදල් එකතු කිරීම වළක්වාලමින් එහි සභාපති කොළඹ නාගරික මන්ත්‍රී&nb
කොස්ගහ ලොකු අනතුරක් බේරයි
බදුල්ල - මහියංගන ලංගම බසයක් තල්දෙන 11 කණුව අසළදී අඩි 20 ක පල්ලමටකට වැටී මගීහු තිදෙනෙක් තුවාල ලැබූහ. මගීහු 35 දෙනෙක් බස

