ගල් මුල් මැද්දෙත් ධීවර උද්ඝෝෂණය දිගටම


ධීවර ගැටළු සම්බන්ධයෙන් මාළිගාවත්ත ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය ඉදිරිපිට ධීවරයින් 500 ක් පමණ උද්ඝෝෂණය කරද්දී ගල් මුල් ප්‍රහාරයක් එල්ලවිය. එම ප්‍රහාරයෙන් පසුව පොලිස් අතිරේක බළඇණි හා කැරළි මර්දන ඒකකය කැඳවිණි. උද්ඝෝෂණය දිගටම පැවැත්වේ.