යුරෝපා සංගමය කොටි සංවිධානයේ තහනම ඉවත් කිරීමට එරෙහිව ජාත්‍යන්තර අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ යුතු බවත් ඒ සඳහා රජයේ සහාය අවශ්‍ය බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගම් සභාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ උපුල් ජයසූරිය මහතා කියයි.